Wednesday, October 23, 2024

General line - 0115112241

හේවාහැටට අලුත් අලි රෑනක්




තලාතුඔය ඊස්ටර්න් උත්සව ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පැවති හේවාහැට එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල හමුවේදී ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් 45 දෙනෙකු පමණ එකසත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටිනවා.

හේවාහැට ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා ශාන්තිණි කෝන්ගහගේ සංවිධානය කර තිබූ මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් එක්ව සිටියා.

 මහ ලේකම්වරයාගේ අතින් මෙම පිරිස පක්ෂ සාමාජිකත්වය ලබාගත්තා.