Monday, May 6, 2024

General line - 0115112241

වවුනියාවේ ක්‍රීඩා ක්‍රීඩා සමාජයක බොක්සින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පදක්කම් 5ක් දිනාගෙන එයි

දිනසේන රතුගමගේ




තායිලන්තයේදී පැවති දකුණු ආසියාතික බොක්සින් තරගාවලියකින් වවුනියාවේ වෙන්ගලචෙට්ටිකුලම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රන් පදක්කමක් ඇතුළු පදක්කම් පහක් දිනාගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තරගාවලිය පසුගිය 12 හා 13 යන දිනවලදී තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවත්වුණා. වෙන්ගලචෙට්ටිකුලම බොක්සින් පාසලේ සෙල්වරත්නම් නන්දකුමාර් යටතේ පුහුණුව ලැබ තරගාවලියට ඉදිරිපත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගෙන් හතර දෙනෙකු රන් පදක්කමක්ලරිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් දෙකක් මෙම තරගාවලියේදී ජයග්‍රහණය කොට ඇත.

රන් පදක්කම දිනගෙන ඇත්තේ දර්ෂිකා විනෝෂනීය.