Monday, May 6, 2024

General line - 0115112241

ඡන්දය ගණින විදිය වෙනස් කරන්න! ජනපති මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි

හේමන්ත කහවලගේ




පාළාත් පාලන ඡන්ද විමසීමේ, ඡන්ද ගණන් කිරීමේ කටයුතු, ඒ ඓ් පළාත් පාලන ආයතනයට අදාලව එකම ස්ථානයක පවත්වන්නැයි, ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

මෙවර ඡන්ද විමසීමේදී අදාල ඡන්ද මධ්‍යස්ථානයේදීම ඡන්දය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.