මීගමුව කලපු සංවර්ධනය සඳහා වෙන් කළ රුපියල් මිලියන 12කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළම මහාධිකරණයේදී නඩු පැවරුවා.
මීට අමතරව රාජ්‍ය ධීවර වරාය නීතිගත සංස්ථාවේ රුපියල් දස ලක්ෂ 90,000ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනාවටද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසට නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේදී වෙන වෙනම අධිචෝදනා ගොනු ක බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ