මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අද(26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඌව පළාත් සභාවේ ගනේෂමූර්ති මන්ත්‍රී ඇප මත මුදා හැර තිබෙනවා.
රට යවන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිලි 4ක් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියා සිටියා
පසුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර තිබෙනවා.