Monday, May 6, 2024

General line - 0115112241

රත්නපුර කසළ කන්දේ ගින්නක්

ඞී එම් එන් විජේසිංහ




රත්නපුර කනාදොළ කසල බැහැර කරන ස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සහා රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය  මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් ද ගින්න මැඩ පැවැත්වීමට යොදවා ඇති බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.