Saturday, July 27, 2024

General line - 0115112241

බෙදී වෙන් වුනත් මුල් කළමනාකරුගේ උත්සාහය සාර්ථක වී යළි එක්වන 1990 දශකයේ ජනප්‍රිය ගායන තරු




1990 දශකයේදී ඉමහත් ජනප්‍රියත්වයට පත්ව පසුව බෙදී වෙන්වුණ ස්පයිස් ගර්ල්ස් ගායන කණ්ඩායම යළි එක්ව තිබෙනවා. 

සිය ආරම්භක කළමනාකරු යටතේ අද (03) පැවැත්වූ සාකච්ඡාවකින් පසු ඔවුන් පැවසුවේ ඉදිරියේදි නව නිර්මාණ කිහිපයක් එළි දක්වන බවයි.

ස්පයිස් ගර්ල්ස් ගායන කණ්ඩායම මෙලෙස එක්ව කටයුතු කරන්නේ 2012 වසරෙන් පසු පළමු වරට බව විදෙස් වාර්තා පවසනවා.

WANNA BE, SAY YOU'LL BE THERE, සහ MAMA ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය වූ ගීත ලෙස දැක්විය හැකියි.