කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වන උදෑසන කාර්යාලයීය දුම්රිය කිහිපයක් ප්රමාධව ඇතැයි වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසුවේ මහරගම ආසන්නයේදී දුම්රියක් පීලී පැනීම හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාධ වන බවය.