යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් පවත්වා ගෙන යාමට ඇතැම් පිරිස් උත්සහ කරන්නේ අමෙරිකාවේ සහ ඉන්දියාවේ උවමනාවට බව පාර්ලිමේන්තු මන්ති්ර සිසිර ජයකොඩි චෝදනා කරනවා.
ඒ සඳහා වූ මැදිහත් වීම් තානාපති සේවා හරහා ඔවුන් දැනටමත් සිදු කරමින් සිටන බවයි මන්තී්රවරයා වැඩිදුරටත් පවසන්නේ.
"දෙපාර්ශවය එකතු කරන්න ආදරවන්තයින්ගේ දිනයේදී අමෙරිකානු තානාපති කාර්යාලයත් ඉන්දියානු තානාපති කාර්යාලයත් කටයුතු කරලා තියෙනවා. මේ මහකොමසාරිස්වරු නියෝගයක් දීලා තියෙනවා..වෙන් වෙන්න එපා එකතු වෙන්න කියලා."