Sunday, September 8, 2024

General line - 0115112241

රංගේ බණ්ඩාර එජාපය හැර යන්නේ නැත




රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සිය ආසන සංවිධායක දූරයෙන් ඉවත්වූ බවට මාධ්‍ය ඊයේ (16) වාර්තා කළා. ඒ සම්බන්ධයෙන ් තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබන පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය වන එරන්ති රංගේ බණ්ඩාර පවසන්නේ තම පියා පක්ෂය වෙනුවෙන් තනතුරු අත්හැරියද පක්ෂය අත නොහරින බවය.