Friday, May 3, 2024

General line - 0115112241

නෙළුම් කුළුන ආසන්නයේ ගින්නක්! (PHOTOS)




කොළඹ ඩී.ආර් විජේවර්ධන මාවතේ, ඉදිකෙරෙමින් පවතින නෙළුම් කුළුණ වැඩබිම ඉදිරිපිට, පාරේ අනෙක්පසවූ කුඩා වෙළඳසැලක ගින්නක් හට ගත්තා. අද (28) උදෑසන හටගත් ගින්න ගිනි නිවීමේ හමුදාව විසින් මැඩලනු ලැබුවා.

එම අවස්ථාවේ අවට මාර්ග තදබදයක්ද දක්නට ලැබුණා. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.