ගම්පහ මහ රෝහලේ විදුලි සෝපානයෙන් වැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
රෝහලේ විදුලි සැපයුම බිදවැටීම නිසා විදුලි සෝපානය තුල සිරවී සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් බේරා ගැනීමට රෝහල් කාර්යමණ්ඩලය කටයුතු කළද මෙම පුද්ගලයා ඉන් තනිවම පිටතට ඒමට උත්සහ දැරීමේදී ඉන් ඇද වැටී මිය ගිය බවට රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කර සිටිනවා.