Monday, April 29, 2024

General line - 0115112241

ඉගිණියාගල හමුදා ට්‍රක්රථයට යටවීමෙන් තරුණියක් මරුට

වසන්ත චන්ද්‍රපාල 




අද පස්වරු අම්පාර, ඉගිණියාගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේ යුද හමුදා ට්‍රක්රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 19 හැවිරිදි තරුණියක් මියගොස් ඇති බව නෙත් නිවිස් වාර්තාකරු පවසනවා.

මෙම සිදුවීම පිළිබද වැඩිදුර පරික්ෂණ අම්පාර පොලිසිය විසින් සිදුකරනවා.