මහනුවර දිස්ති‍්‍රක්කයේ ආරක්ෂාව මේ වනවිට තහවුරු කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ඔහු එම අදහස් පළ කළේ මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වෙනත් ප්‍රදේශවලින් පැමිණ ජනතාව උසි ගන්වන පිරිස් මහනුවර ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද මෙහිදී හමුදාපතිවරයා කියා සිටියා.