Saturday, December 28, 2024

General line - 0115112241

වඳ පෙත්ත ගැන රස පරීක්ෂක වාර්ථාව අධිකරණයට

හේමන්ත කහවලගේ




අම්පාරේ ඉකුත්දා ඇති වූ සිද්ධියට අදාළ රස පරීක්‍ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඉකුත්දා දැඩි කතාබහට ලක්වූ ආහාරයේ තිබී ඇත්තේ පිෂ්ඨ කොටස් බවයි.

අම්පාර ප‍්‍රදේශයේ හෝටලයක සකස් කෙරුණු ආහාරයක වඳ පෙති මිශ‍්‍ර කර ඇති බවට චෝදනා කරමින් ඉකුත්දා එම ප‍්‍රදේශයේ නොසන්සුන්තාවක්ද ඇති වුණා.