Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවට කඩුලු 6ක ජයක් (UPDATE)




කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (08) පැවති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය, කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

පන්දුවාර 18යි පන්දු 4දී ඉන්දියාව මෙම ජයග්‍රහණය ලබා ගත්තා.

--------------------------------------------------------------- 

ඉන්දියාවට 140ක ඉලක්කයක්

08-03-2018 20:50

නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (08) පස්වරුවේ ඇරඹුණා. කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී, ලකුණු 139 ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තමීම් ඉක්බාල් ලකුණු 15කටත් සෞම්‍ය සර්කාර් ලකුණු 14කටත් දැවී ගියා.

තරගයේදී පළමු පන්දුවාර කිහිපයේදීම ඉන්දීය කී‍්‍රඩකයින් අතින් පහසු උඩ පන්දු 3 ක් ගිලිහීයාම විශේෂත්වයක්.