නීතිය හා සාමය අමාත්‍ය ධුරය රංජිත් මද්දුම බණ්ඩාරට ලබාදීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.
හුණුපිටිය ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියාසිටියා.