Friday, April 19, 2024

General line - 0115112241

චීනයට ප‍්‍රබල ගං වතුරක් – 87 ක් මරුට




අයහපත් කාලගුණය හේතුවෙන් චීනයේ ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී තිබෙනවා.

මධ්‍යම චීනයට බලපා ඇති ගං වතුර තත්ත්වයත් සමග සැඩ පහරට ගසාගෙන යාමෙන් පුද්ගලයින් 87 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර දහස් සංඛ්‍යාත පිරිසකට නිවාස අහිමි වී ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

_90494459_mediaitem90494458 _90494463_mediaitem90494462 _90494465_mediaitem90494464 _90495111_chinahebei4640716