මාකඳුරේ මදුෂ් නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්රබලතම ගෝලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද (11) මාතර ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගනු ලැබු පාතාල සාමාජිකයින් සතු ගිනි අවි සහ මත්ද්‍රව්‍ය පිළිබදව පොලිස් විශේෂ කාර්ය බළකාය හා සංව්ධානාත්මක අපරාධ ඒකකය ප්‍රශ්න කිරිම් ආරම්භ කර තිබෙනවා.