ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් ආර්ථිකය අතින්ද ජාතිය තවදුරටත් ශක්තිමත් වියයුතු බව දේශීය ව්‍යාපාරිකයින් පවසනවා.
ඉතිහාසයේ පෞඩත්වය ආරක්‍ෂා කර ගනිමින් අනාගත අභියෝග ජය ගැනීමට නම් එය අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශිල වික‍්‍රමනායක පවසනවා.
ජාතියක් ලෙස ආර්ථිකය ජය ගැනීමට ඇති තරම් සම්පත් ශී‍්‍ර ලංකාව සතු බවද ඔහු වැඩ්දුරටත් කියා සිට්යා.