Saturday, April 20, 2024

General line - 0115112241

ජෝ රූට්ගෙන් පාකිස්ථානයට එරෙහිව ද්විත්ව ශතකයක්




සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට ජෝ රූට් සමත් වුණා.

මෙම තරගයේ දෙවන දිනය වන අද දිනයේදී ලකුණු 500 සීමාව ඉක්මවා යාමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ඇලෙස්ටෙයාර් කුක් ද ශතකයක් වාර්තා කළා.

තරගය පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට‍්‍රැෆර්ඞ් ක‍්‍රීඩාංගණයේදීයි.