Saturday, December 28, 2024

General line - 0115112241

විශ්වාසභංගයේ ප්‍රතිඵලය කුමක් වේදැයි කියන්න බැහැ! එකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කියයි

නිමල්සිරි ගම්ලත්




අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප‍්‍රතිඵලය කුමක්වේදැයි නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසනවා. ඇතැම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පෞද්ගලික වාසි මත තීරණ වෙනස් කිරීම ඊට හේතුව බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.

විශ්වාසභංගයේ ප‍්‍රතිපලය ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකලාපය මත තීරණය වනු ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පෙන්වා දුන්නා.