Tuesday, May 7, 2024

General line - 0115112241

උතුරු - දකුණු කොරියානු සාමය වෙනුවෙන් සංගීත ශිල්පීන් 150ක් පෙරට

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු සහ දකුණු කොරියානු සාම වෑයම ශක්තිමත් කිරීම සදහා සංගීත කණ්ඩායමක් ඉදිරිපත්ව තිඛෙනවා. ඊට මුලිකත්වය දෙන දකුණු කොරියානු කාන්තා සංගීත කණ්ඩායමක් සහ තවත් සංගීත ශිල්පීන් 150ක්  උතුරු කොරියාවේ ප්‍රසංගයකට සහභාගී වීමටයි සූදානම් වන්නේ. 

ඒ, දශකයකටත් වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්. දකුණු කොරියාවේ ඉකුත්දා පැවති සීත සෘතු ඔලිම්පික් තරගාවලිය සමග දෙරට අතර යලි සබඳතා වර්ධනය වුණා.