Friday, May 3, 2024

General line - 0115112241

විවාදය අතරතුර අගමැති පිරිස සමග තේපැන් සංග්‍රහයක (PHOTOS)




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේ විවාදය පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමැතිවරු සමග පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා තේපැන් සංග්‍රහයකට එක්වුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි.