අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඊයේ (04) පාර්ලිමේන්තුවේ පැවැති විශ්වාසභංග ඡන්ද විමසීමෙන් ජය ලැබීමෙන් අනතුරුව අගමැතිවරයා විසින් ඊට සුළු මොහොතකට පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එම මාධ්‍ය හමුවේදී මෙම ජයග්‍රහණය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කළා.
එම ප්‍රකාශය පහතින් දැක්වේ.