Monday, January 6, 2025

General line - 0115112241

පක්ෂයට දැඩි සංවිධානයක් - 2020 ජය ගන්නවා

චම්ලි ඒකනායක




ලැබූ ජයග්‍රහණය පක්ෂයේ ජයග්‍රහණයක් බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

 

අගමැතිවරයාට එරෙහි  විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව පක්ෂයේ ඉදිරි සැළසුම් හෙළි කරමින් අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය කළා.

 

මෙතැන් සිට දැඩි සංවිධානයක් සිදුකරමින් පක්ෂය 2020 ජයග්‍රහණය දක්වා කැඳවා ගෙන යන බවයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී අවධාරණය කළේ.