Tuesday, May 14, 2024

General line - 0115112241

IPL තරගාවලියේ ආරක්ෂාවට හදිසියේ තර්ජනයක්

තරංග රුක්ෂාන් ජයසේකර




IPL ක‍්‍රිකට් තරගාවලියේ චෙන්නායිහි පැවැත්වීමට තිබූ සියලූ තරග පූනේහිදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව චෙන්නායිහි පැවැත්වීමට නියමිතව තිබූ තරග 06ක් එහි නොපැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සිය ක‍්‍රීඩාංගණයේ තරග වැදීමට තිබූ අවස්ථාව අහිමි වනු ඇති.