Wednesday, February 12, 2025

General line - 0115112241

ප්‍රතිසංවිධානයේදී එජාප නායකයා වෙනස් නොවුන හේතුව මෙන්න

කසුන් කැලුම්




ප‍්‍රතිසංවිධානවලදි එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් නොවූයේ එම තනතුර භාර ගැනීමට අග‍්‍රාමාත්‍යවරයාම හැර වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමි පවසනවා. සිදු කෙරුණු ප‍්‍රතිසංවිධාන පිළිබද නෙත් නිවුස් කළ විමසීමකදීයි ඔහු ඒ බව පැවසුවේ.

නව ක‍්‍රමවේද යටතේ එක්සත් ජාතික පක්‍ෂය ජනතාවට සමීප වනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.