Friday, September 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව නැවත කැඳවන නිවැරදි ගැසට්ටුව එයි

ඩිල්ෂාන් මඩවල/නිශාන් ද සිල්වා




වාර අවසාන කළ පාර්ලිමේන්තුව නැවත කැදවමින් මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දෝෂ නිවැරදි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කෙසේවෙතත් පාර්ලිමේන්තුව නැවත කැදවීමට නියමිත දිනය හෝ වේලාව වෙනස් කර නැහැ.

ඒ අනුව මැයි මස 8 වනදා පස්වරු 2.15 ට පාර්ලිමේන්තුව නැවත රැස්වනු ඇති.