Wednesday, November 29, 2023

General line - 0115112241

බැග්ඩෑඞ් නුවරට අයි එස් ත‍්‍රස්ත ප‍්‍රහාරයක්




ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ආරක්ෂක මුර පොළක් ඉලක්ක කර ප‍්‍රහාරය එල්ල වී තිබුණා. ප‍්‍රහාරයේ වගකීම අයි එස් සටන්කාමීන් විසින් භාරගෙන ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.