Saturday, May 4, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය මැයි 31 ට පෙර

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය මැයි මස 31වනදාට පෙර පැවැත්වීමට උත්සහගන්නා බව පළාත් සභා, පළාත් පාලන හා කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. කී‍්‍රඩා අමාත්‍යාංශයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

නීතිමය ගැටලූ කිහිපයක් හේතුවෙන් කි‍්‍රකට් නිලවරණය දින නියමයකින් තොරව කල් දැමීමට මීට පෙර තීරණය කෙරුණා.