Saturday, May 11, 2024

General line - 0115112241

වැඩිවූ ඉන්ධන මිලට එරෙහිව ගාල්ලේදී අපුරු විරෝධතාවයක් (VIDEO/ PHOTOS)

හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්




රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව සමස්ත ලංකා පොදු ධීවර සංගමය විසින් සංවිධානය කරන ලද අපුරු පන්නයේ උද්ඝෝෂණයක් අද (16) රාත්‍රියේ ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වුනා.

මෙහිදී ගිනි පන්දම් දල්වා ගත් ධිවරයින් වැඩිවූ භූමිතෙල් මිල සම්බන්ධයෙන් පිළිගත් සහනයක් ලබා දෙන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක නිරතවූ බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.