Friday, May 10, 2024

General line - 0115112241

මධ්‍යම කදුකරයට දැඩි සුළං තත්ත්වයක්

රංජිත් රාජපක්‍ෂ




මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශයට තද සුළඟකින් බලපෑම් එල්ල වී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වටවල ප‍්‍රදේශයේදී වතු නිවාස පෙළක් මතට ගසක් කඩා වැටීමෙන් නිවාස 3 කට හානි සිදුවී ඇති බවයි. එහෙත් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. 

ප‍්‍රදේශයේ දැඩි සුළං තත්ත්වයක් මෙන්ම කඩින් කඩ වර්ෂාපතනයක්ද පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.