Monday, May 13, 2024

General line - 0115112241

ආණ්ඩුවට එල්ල වන පාතාල චෝදනා ගැන පොලිස් ඇමතිගෙන් උත්තර (VIDEO)

දිල්ශාන් තුෂාර




රටේ සිදුවන සැම ඝාතනයක් සමිබන්ධයෙන්ම පොලිසිය කටයුතු කරණ බවත් පාතාලය මර්ධනය කරන්න රජය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සඳහාන් කරනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජය සමයේත් පාතලය කටයුතු කළ බවත් එ්වා දැන් එම නායකයින්ට අමතක වී අලුතින් ඉපදුණු පුද්ගලයන් මෙන් කටයුතු කරන බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  නුවර ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

මේ අතර පාතාල ක‍්‍රියාකාරකම් වැඩි වී ඇති බවට ඇතමුන් ආණ්ඩුවට එල්ල  කරන චෝදනා වලට අමාත්‍ය දුමින්ද දිසානායක අද ප‍්‍රතිචාර දැක්වුවා. ඒ අනුරාධපුරයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින්. 

රටේ පාතාලය වැඩි වෙලා නැහැ යම් සිද්ධි සිදුවී තිබෙනවා. තමන් කලින් සිටි ආණ්ඩුවෙන් පාතාලය හැකි තරම් ශුද්ධ කළා. නමුත් දැන් වෙන සිදුවීම් එක්ක තේරුම් ගන්න පුළුවන් පාතාලය හරි හැටි සුද්ද වෙලා නැහැ කියලා. රටේ නිතිය තමන්ට මෙන්ම කාටත් හරි හැටි ක්‍රියාත්මක කළා නම් පාතාලය ගැන කතා කරන්න වෙන්නේ නැහැ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක