Sunday, May 12, 2024

General line - 0115112241

තෙල් ටැංකි ප‍්‍රවාහන රියදුරන් වර්ජනයකට සැරසෙයි




ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයද වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වනවා. ඉන්ධන මිළ වැඩි කළසේම ප‍්‍රවාහන ගාස්තු ද වැඩි කරන ලෙස ආණ්ඩුවට බල කරමින්. 

ඉන්ධන මිල ඉහල දැමීමත් සමග ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීම් 03 ක් බලධාරීන්ට යොමු කලත් මේ දක්වා ඒ පිලිබදව තීරණයක් දැනුම් නොදීම නිසා මේ සතිය අවසානය වීමට පෙර තම සංගමයේ රියදුරන් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එහි සමලේකම් ශාන්ත සිල්වා පවසනවා.