Saturday, May 4, 2024

General line - 0115112241

ජවිපෙ 20 ගෙන ඒමේ සැඟවුණු අරමුණක් තියෙනවා




ජනතා විමුක්ති පෙරමුණ 20වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ සැගවුණු අරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමේ වටපිටාව සකස් කිරීම බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද (31) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතීඥ කපිල ගමගේ මේ බව කියා සිටියා.