Sunday, April 28, 2024

General line - 0115112241

සඟරා කියවාගත් දැනුමින් වසර ගණනක් තිස්සේ පවත්වාගෙන ගිය අවි කම්හලක් වටලයි (PHOTOS)




කහවත්ත, මාදම්පේ ප්‍රදේශයේ කලක් තිස්සේ අර්ධ ස්වයංක්‍රීය අවි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ නිශ්පාදනය කළ ගිණි අවි තොගයක් හා අමුද්‍රව්‍ය තොගයක් කහවත්ත පොලිසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගැණුනා.

 විදෙස් සඟරා මගින් ලබාගත් දැනුමඋපයෝගි කොටගෙන මෙම ගිණි අවි නිෂ්පාදනය කර තිබෙනවා. බෝර 12 තුවක්කුවක් රුපියල් 25000ට මිලදී ගත් පුද්ගලයකුද මෙහිදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.