Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකානු ප්‍රහාරයේ සේයාරූ මාධ්‍යට (UPDATE)




අමෙරිකාවේ ෆ්ලොරිඩාහි රාත‍්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීම හා සම්බන්ධ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන්  දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 16 දෙනෙකු තුවාල ලැබුවා.

එම ප්‍රහාරයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

_90505197_de27-1 Shooting-at-Club-Blu-in-Florida (1) Shooting-at-Club-Blu-in-Floridamap_125faf0cc2b392a10211cc687f4d3222.nbcnews-ux-600-480 myers_7cfc289ef649655a2b3e92754549db4c.nbcnews-ux-600-480_90505190_usfortmyersjuly2016


අමෙරිකාවේ සමාජ ශාලාවකට තවත් ප්‍රහාරයක් – 02 ක් මරුට.. 16 කට තුවාල

(Jul 25, 2016 @ 14:45)

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි රාත‍්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තරුණයන්ගේ සාදයක් පැවැත්වෙමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර අමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නගරයේ පිහිටි රාත‍්‍රී සමාජ ශාලාවක පසුගිය ජුනි මස 12 වැනිදා ද ප්‍රහාරයක් එල්ල වුණා.

‘පල්ස් ක්ලබ්’ නමැති සමරිසි සමාජ ශාලාවට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 53 දෙනෙකු තුවාල ලැබුවා.

01