Saturday, April 27, 2024

General line - 0115112241

වෙඩි වැදුණු කිරිවෙහෙර නාහිමි ගුවනින් කොළඹට වැඩමවූ අයුරු (PHOTOS)

හේමන්ත කහවලගේ




වෙඩි වැදීමෙන් තුවාලවී සිටින කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමයන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට වැඩමවනු ලැබුවා. 

කොළඹ ශාලිකා ක්‍රීඩංගනය වෙත රැගෙන ආ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරුනු ලැබුවා.