Monday, May 6, 2024

General line - 0115112241

ක්‍රොඒෂියාව ප්‍රබල ආර්ජන්ටිනාව පරදයි

කසුන් කැළුම්




ප‍්‍රබල ආර්ජන්ටිනාව පරාජය කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරළිකාර ජයක් ලබාගැනීමට ක්‍රොඒෂියාව ඊයේ (21) සමත් වුණා. ඒ, ගෝල 3 ට 0 ක් ලෙසයි. මුල් වටයේ ඩී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය පැවැත්වුණා. 

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුල් වටයේ සී කාණ්ඩයේ තරග දෙකක් ද ඊයේ පැවැත්වුණා.

එම එක් තරගයකදී පේරු රාජ්‍ය පරාජය කරමින් ප‍්‍රංශය ජය හිමිකර ගත්තා. ඒ, ගෝල 1 ට 0 ක් ලෙසයි.

ඩෙන්මාර්කය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අනෙක් තරගය පැවැත්වුණු අතර එම තරගය නිමා වුයේ ගෝල 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන්.