කයිට්ස් අරාලි යුද හමුදා කඳවුරේ හමුදා නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන දිවි හානි කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 22හැවිරිදි රත්නපුර උඩකිරිල්ල ප‍්‍රදේශයේ අයෙක්. මෙම මරණය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසියද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මහේස්ත‍්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් පසු අද දිනයේ පශ්චාත් මරන පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.