Friday, January 10, 2025

General line - 0115112241

පාතාල සාමාජිකයාට වෙඩි තැබීම ගැන මංගලගේ ප්‍රතිචාරයට විෂයබාර නියෝජ්‍ය ඇමති උත්තර දෙයි

කසුන් කැලුම් / පසන් වික්‍රමතිලක




පාතාල සාමාජිකයන් පොලිස් වෙඩි පහරින් මියයාම පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අදහස් පළ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ඉකුත් රජය සමයේ ලද මෙවැනි අත්දැකීම්ද ඇතිව මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී සිය අප්‍රසාදය පලකළ බවය.