Sunday, December 22, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි කාලය කියයි




පළාත් සභා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ප‍්‍රකාශ කළා. 

ඒ ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් මාතලේ රත්තොට පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකින් පසු මාධ්‍යට අදහස් දක්වමින්.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ පනතට සිදුකළ යුතු සංශෝධන කඩිනමින් අවසන් කර සම්මත කර ගැනිමෙන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුලික කටයුතු ආරම්භ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.