Thursday, May 2, 2024

General line - 0115112241

පොහොට්ටුවේ කාර්යාලයට පළමු වතාවට ආ ගෝඨාභය යන ගමන් කියපු කතාව (VIDEO)

දිල්ශාන් තුෂාර




හිිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පළමු වරට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයට පැමිණියා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සමගයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ ද එම කාර්යාලය වෙත පැමිණ සිටියා. එම පිරිස හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන් පිරිසකට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාදීමේ උත්සවයකට ද එක්වුණා. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උත්සවය ඇමතුවේ මෙලෙසයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉකුත්දා පළ කර තිබූ ලිපිය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා. 

උත්සවයෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මාධ්‍යවේදීන් යොමු කළ ප‍්‍රශ්න කිහිපයකට ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.