රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලේසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රඳවා සිටින වාට්ටු තිබී ජංගම දුරකතන 03ක් සහ සිම් කාඩ්පත් 05ක් සොයාගත් බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දුන්නා.