නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාවේ තවත් අදියරක් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී අද (07) සාර්ථකව නිමාවට පත්වුණා. මෙම සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් විසින්.
ඊට අමතරව සිසු සිසුවියන්ගේ මවුපියන් වෙනුවෙන් ද මෙහිදී දේශනයක් පැවැත්වීම විශේෂත්වයක්. ඇහැළියගොඩ අනුර මහා විද්‍යාලයේ විදුහල්පති සරත් අලවතුර ගුරුතුමන් විසින් මෙම දේශනය සිදු කරනු ලැබුවා.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 05වනදා පැවැත්වීමට නියමිතයි. සිසු සිසුවියන් 326,000කට අධික පිරිසක් මෙවර එම විභාගයට පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
.............................................................................................................................
නෙත් සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය කුරුණෑගල
(07-07-2018 10:55)
නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාවේ තවත් අදියරක් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී. අද උදෑසන ආරම්භ වුණා. සම්මන්ත්‍රණය සාර්ථකව කි‍්‍රයාත්මක වනවා.
------------------------------------
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන තවත් සම්මන්ත්‍රණයක් හෙට පැවැත්වෙනවා. ඒ, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදීයි. ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින් මෙම සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් වඩා හොද ප්‍රතිඵලයක් ලබා ගැනීම සදහා සම්මන්ත්‍රණයට පැමිණෙන ලෙසයි ඔහු දරුදැරියන්ට ආරාධනා කළේ.
දරුදැරියන් වෙනුවෙන් මෙන්ම මව්පියන් වෙනුවෙන්ද පුහුණු සැසියක් පැවැත්වීම මෙම සම්මන්ත්‍රණයේ විශේෂත්වයක් වනවා.