දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ මේ හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බවයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවකවලත් වැසි වාර කිහිපයක්කව ඇති වන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවකවල සිහින් වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලත් කමොණරාගල සහ මඩකළපුව දිස්ත්‍රික්කවකවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තරමක් තද සුළං ඇති විය හැක.