මෙරට අපනයන ආර්ථිකය වැඩි දියුණු කිරීමට වත්මන් රජය සැලසුම් රැසක් කි‍්‍රයාවට නංවා ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. බියගම ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේබව සඳහන් කළා.