Sunday, December 22, 2024

General line - 0115112241

සමුපකාරයේ ගැටළු විසඳ ගන්න ජනපතිගේ උපදෙස්




සමූපකාර ව්‍යාපාරයේ පවතින ගැටලූ විසඳීමට ජාතික සමුපකාර මණ්ඩලය, අදාළ අමාත්‍යාංශය සමග එක්ව කි‍්‍රයාශීලිව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ  මඩකලපුව ප‍්‍රදේශයේ පැවැති සමූපකාර දින සැමරුම් උත්සවයට එක්වෙමින්.