ඉදිරියේදී පිහිටුවන්නේ හිටපු ජනාධිපති මහින්දරාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයක් බව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කොලොන්නාව ප්රදේශයේ අද (07) පස්වරුවේ පැවති සම්මන්ත්රණයක් අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.